About Us

Bringing homely flavors and warmth to every meal.

Our Story

We began with one goal – to serve clean, homely food that tastes just like home. From small beginnings, we grew with love and support, bringing you meals made with care, tradition, and real flavor.

අපේ කථාව!
ගෙදර රස කියන්නේ හැමෝටම විශේෂයක්. එයත් සමඟ එන සෙනෙහස, උණුසුම, මතක ගොඩක්ම වෙනස්. අපි ආරම්භ කළේ එම ගෙදර හැඟීම ඔබ වෙත ගෙන යාමටයි. සෑම ආහාරයක්ම සකස් කරන්නේ නවීන පිරිසිදුකමටත්, ගමේ රසටත්, ගෙදර සෙනෙහසටත් එකතුව. ඔබේ කාර්යාල අවස්ථාවට, පාසල් විනෝද චාරිකාවට, හෝ ගමනකදී පොඩි විවේකයක් ගත කිරීමට – අපේ ආහාර ඔබට සපයන්නේ කවදාවත් අමතක නොවන රසයක්.
අපේ කෑම රස විඳිලා බලන්න – ඔබටත් හැඟේවි, “මේක ගෙදරම වගේ” කියලා.

Follow Us