Enjoy homely meals and conveniently take them as parcels on your journey. Order food today to be delivered around Dambulla, right where you are. During your trip, take a short break and enjoy a taste of home at the best place for relaxation.
(Dambulla Temple, Ibbankatuwa Temple, Ibbankatuwa Reservoir with bathing facilities, Sigiriya)
ගෙදර වගේ කෑම කන්න හා ඔබගේ විනෝද චාරිකාව යන ගමන් පාර්සල් වශයෙන් ලබා ගන්න. ඔබ සිටිනා දඹුල්ල අවට තැන්වලට කෑම ගෙන්වා ගන්න අදම අප අමතන්න. ඔබේ විනෝද චාරිකාව යන ගමන් ගෙදර වගේ කෑම ටිකක් කාලා, පොඩි විවේකයක් ලබාගන්න හොදම තැනක්.
(දඹුළු විහාරය, ඉබ්බන්කටුව විහාරය හා නෑමට පහසුකම් ඇති ඉබ්බන්කටුව ජලාශය, සීගිරිය)
ඔබගේ කාර්යයාලයේ, සුභසාදක සමිතියේ, පාසලේ විනෝද චාරිකාවේ දී ද ඔබ අපේක්ශා කරන මුදලට හා ඔබගේ රුචිකත්වයට සරිලන සේ සකසන ලද විශේෂ ආහාර (ඌරුමස් හා හරක්මස් නොමැතිව) අපගෙන් ලබාගත හැක.
ඉතාමත් පිරිසිදුවට ගමේ රසට ගෙදර වගේ කන්න අද ම අප හා සම්බන්ධ වන්න.
Reserve your order today and let us serve you the best homemade meals.
9:00AM – 6:00PM
9:00AM – 6:00PM
9:00AM – 6:00PM

Meals made with heart and tradition, bringing homemade goodness straight to your table
Copyright © 2025 AURA X